සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමරවීරගේ ගෝලයා මනම්පිටියේ වැලි සමාගමට සිය වාහනය කුලියට දුන් බවට ව්‍යාජ ලේඛන හදලා මුදල් අරන්…

by editor
පෙබරවාරි 26, 2025
in පුවත්
manampitiya
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • මේ වංචාවට අනුබල දුන් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයා විගණනයෙන් වැරදි කරු කර අදාල මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස දැනුම් දුන්නත් මේ වනතුරුත් කිසිම ක්‍රියාමාර්ගයක් නෑ…

හිටපු පරිසර අමාත්‍යවරයකු වන මහින්ද අමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් මෝටර් රථයක් මනම්පිටිය වැලි සමාගමේ ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සඳහා පරිහරණය කළ බවට ව්‍යාජ ධාවන සටහන් සකසා වසර කිහිපයක් කුලී මුදල්, වංචනිකව ලබාගත් නිලධාරියකු පිළිබඳ,පරිසර අමාත්‍යංශයෙන් තොරතුරු අනාවරණය වේ.

පරිසර අමාත්‍යාංශය යටතේ පාලනය වන භූ විද්‍යා, පතල් කැණීම් කාර්යාංශය අනුබද්ධ මනම්පිටිය වැලි සමාගමේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු විසින් මෙම අක්‍රමිකතාවය සිදුකර ඇති බවත්, ඒ පිළිබඳ සිදුකරන අභ්‍යන්තර විගණන විමර්ශනය මගින් වැරදිකරුකර එම මුදල් නැවත ප්‍රතිපූර්ණය කර ගන්නා ලෙසට නිර්දේශ ලබාදී ඇතත්, ආයතනයේ ඉහළ නිලධාරීන් මේ වෙන තුරුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම තොරතුරු අනාවරණය කළේය.

ව්‍යාජ ධාවන සටහන්…

භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය යටතේ ක්‍රියාත්මකවන මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘති තුළ, හිටපු පරිසර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට අයත් එස්.පි.කේ.එස්. 8150 අංක දරන මෝටර් රථය මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියේ අධීක්ෂණය සඳහා පරිහරණය කළ බවට අදාළ භූ විද්‍යාඥා විසින් ව්‍යාජ ධාවන සටහන් මෙන්ම තවත් ලියකියවිලි සකසා ආයතනයේ ඉහළ නිලධාරින්ගේ විරෝධය මැද, මෙම මුදල් වංචාව සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ වෙනවිට එම වැලි කැණීම් ව්‍යාපෘතියේ පූර්ණ අධීක්ෂණ කටයුතු අදාල භූ විද්‍යාඥයා විසින් සිදුකර ඇති බවත්, මේ පිළිබඳව කරුණු හෙළිදරව් කළ ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ සම්බන්ධව දිගින් දිගටම ආයතනය මට්ටමින් පැමිණි කළද ඉහළ නිලධාරීන් මෙම දූෂිත නිලධාරියා රකින බවත්, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳ වත්මන් රජයේ පරිසර අමාත්‍යවරයාටත්, ජනාධිපතිවරයාටත් පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇති බවත් පරිසර අමාත්‍යාංශය යටතේ පවතින භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියකු අප සමග කීවේය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

මෙම චෝදනා පිළිබඳ අප භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ, තමන් මෙම තනතුරේ වැඩ භාරගත්තේ මෑතකදි බවය.

,තමන් එවැනි වංචනික ක්‍රියාවක් පිළිබඳ තොරතුරු නොදන්නා බවද, එය වහාම සොයාබැලීමට අවශ්‍ය කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතනය පසුපස මෙරට සිටින තවත් පුද්ගලයෙක් සම්බන්ධව කරුණු අනාවරණය වෙලා!

Next Post

රැම්සා තෙත් බිමක ජල පෝෂක ප්‍රදේශයක් අත්තනෝමතිකව වැනසූ සෝමරත්න දිසානායකගේ අනීතික කටයුතු මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙන් වැළැක්වීමේ සූදානමක්!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.