සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්‍රිකානු සූකර උණ හැදී මිය ගිය ඌරන්ගේ මස් ඇතිදැයි සොයා ජා ඇල ප්‍රදේශය අවට ශීතාගාර පරීක්ෂාවක්!

by editor
ඔක්තෝබර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –    

  • සූකර උණ හැදිලා මිය ගිය ඌරන්ගේ මස් රුපියල් 100 ගානේ අරන් නත්තලට රුපියල් 1200ට විකුණන්න ගබඩා කර ඇති බවට පැමිණිලි ලැබිලා….                                     

ජාඇල, වත්තල, ඒකල,මීගමුව, කටාන, සීදුව ප්‍රදේශයන් හී ශීතාගාර පරික්ෂා කිරිම ආරම්භ කර ඇතැයි ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ඩී.ආර්.ඩබ්. බණ්ඩාර   සඳහන් කරයි.

සූකර උණ රෝගය වැලඳි මිය ගිය ඌරන්ගේ මස් මෙම ප්‍රදේශවල ශීතාගාරවල හොර රහසේ තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ මෙම පරික්ෂා කිරිම් ආරම්භ කළ බව හෙතෙම පැවසුවේය.

සාමාන්‍යයෙන් මෙම ශීතාගාරවල මාලු සහ කුකුල් මස් ගබඩා කළද ඒවා අතර ඌරුමස් ද ගබඩාකර ඇති බවට තොරතුරු ලැබුණු බව ලේකම්වරයා පැවසුවේය.

රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් කිලෝව රුපියල් 100ක් වැනි සුළු මුදලකට මිලදී ගෙන ඒවා ඉදිරියට එළඹෙන නත්තල වෙනුවෙන් රුපියල් 1000 – 1200 ක මුදලකට අලෙවි කිරිමට කූඨ වෙළෙඳුන් අදහස් කර ඇති බව එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කෙසේ නමුත් රෝගය පැතිර ගිය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහත සඳහන් කළ ප්‍රදේශයන්හි   රෝගය පැතිර ගිය බැවින් එම ප්‍රදේශවල සිට ඌරුමස් වෙනත් ප්‍රදේශයන් වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ  අවසරය අනිවාර්යයයෙන්ම ලබා ගත යුතු බව දන්වමින් සත්ත්ව නිෂ්පාදන සහ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් ඊයේ ගැසට් නිවේදනයක්ද පළ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමාත්‍ය නිල නිවාස සඳහා ලබා දී ඇති ජල සම්බන්ධතා 23ක් වෙනුවෙන් ලක්ෂ 35ක හිඟ බිල දිගු කලක් තිස්සේ අය කරගෙන නෑ… විගණනය කියයි!

Next Post

IMF එක්ක රනිල් ගිය ගමන ගියොත් රටට වෙන දේ ගැන පෙරටුගාමීන් ජනපතිට ලියා දන්වයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.