බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදට යෙදෙන 73 වැනි නිදහස් දින පෙළගැස්ම

by Lanka Sara Editor
පෙබරවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ‌ 73 වන නිදහස්‌ සැමරුම්‌ උළෙල අවම සාමාජිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් වුවද, සෞඛ්‍ය උපදෙස්‌ හා මාර්ගෝපදේශවලට අනුකුලව සියලු ආරක්ෂක විධිවිධාන යටතේ ගාම්භීරව හා චාම්ව නිදහස්‌ චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නැංවූ රුක්‌රෝපණ වැඩසටහන ජාතික වැඩපිළිවෙළක්‌ ලෙස අද‌ දිනයේ සිට ක්‍රියාවට නැංවෙන අතර‌ නිදහස්‌ දිනයට සමගාමීව සෑම ගමකම රජයේ ආයතන හා පෞද්ගලික ස්ථානවල රුක්‌ රෝපණ වැඩසටහන්‌ දියත්‌ කෙරේ.

73 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීම නිමිති කරගනිමින් බන්ධනාගාරගතව සිර දඬුවම් විදින රැදවූවන් 146 දෙනෙකු වෙත නිදහස ලබාදීමට තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම රැදවූවන් හට අද (04)දින පොදු සමාව යටතේ නිදහස ලැබීමට නියමිතව ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අභිමානවත් ලෙස ලාංකීය නිදහස් දිනය සමරමින් අපරාධවලින් තොර නිදහස් ලංකාවක් ගොඩනැගීම එකම අරමුණ බවත් දූෂණ වංචාවලින් තොර දේශයක් බිහි කිරීම තම අභිලාෂය බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන ජාතික නිදහස් සමරුව සඳහා සෞඛ්‍ය නීතිවලට අනුකූලව ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සහ සංස්කෘතික පෙරහර ද අද පැවැත්වෙනු ඇත.

මෙවර නිදහස්‌ උත්සවයේ ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සඳහා අවම භට පිරිසක්‌ සහභාගී වන අතර ආචාර පෙළපාලි සඳහා එක්‌ වන ආරක්ෂක අංශයේ සියලු සාමාජිකයන්‌ පී.සී.ආර්‌. හෝ රැපිඩ්‌ ඇන්ටිජන්‌ පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන්‌ අනතුරුව පමණක්‌ ඒ සඳහා සහභාගී වේ.

මෙවර ආචාර පෙළපාලිය සඳහා යුද්ධ හමුදා සෙබළුන්‌ හා නිලධාරින්‌ 3153 දෙනෙකුත්‌,නාවික හමුදාවෙන්‌ 821 දෙනෙකුත්‌, ගුවන්‌ හමුදා සාමාජිකයන්‌ 740 දෙනෙකුත්‌, පොලිස්‌ හා විශේෂ කාර්ය බලකායෙන්‌ 510 දෙනෙකුත්‌,සිවිල්‌ ආරක්ෂක සේවා බලක සාමාජිකයන්‌ 457 දෙනෙකුත්‌, සහභාගී වේ.

යම්‌ භෙයකින්‌ මේ සාමාජිකයන්‌ අතරින්‌ එක අයෙකු හෝ කොරෝනා අසාදිත බව හෙළිවුවහොත්‌ ඔවුන්ගේ පළමු පෙළ අශ්‍රිතයන්‌ ද ඉවත්‌ කොට අතිරේක බට පිරිස්‌ ඇතුළත්‌ කිරීමට ප්‍රමාණවත්‌ තරම්‌ භටපිරිසක්‌ වෙනම සූදානම්‌ කර තිබීම විශේෂත්වයකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි… ආසාදිතයන් 711යි…

Next Post

කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.