අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද රෑ 12න් පසු විදුලිය කියා දෙයක් නැති වෙන්න පුලුවන්… සියලුම විදුලි සේවකයෝ සේවයෙන් ඉවත් වෙති!

by editor
ජූනි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

අද මධ්‍යම රාත්‍රියේ 12න් පසු විදුලිය කියා දෙයක් රට තුළ නැති බව නිවේදනය කරමින් සමස්ථ විදුලිබල මණ්ඩල සේවක ප්‍රජාව සේවයෙන් ඉවත්වීමට තීරණය කර සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවරගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු පැවසුවේ තරගකාරී මිල ගණන්වලට විදුලි ඒකක අලෙවි කර අඩුම ලන්සුවට මිල දී ගැනීමේ ජාතික ප්‍රතිපත්තිය  වෙනුවට පුද්ගල අභිමතය මත පදනම්ව විදුලිය මිලදී ගැනීමට ඉන්දියාවේ අදානි සමාගම සමග කරන ගනුදෙනුව සඳහා   විදුලිබල පනත වෙනස් කිරීමට එරෙහි වෙමින්   මෙම තීන්දුව ගත් බවය.

විදුලිබල පනතෙහි ඇතුළත් විදුලිය මිලදී ගැනීමේ දී අවම මිල සහතික කිරීම නව සංශෝධනය මඟින් ඉවත් කළ පසු ඕනෑම මිලකට විදුලිය මිලදී ගැනිමට අවස්ථාව සැලසෙන  බව ඔහු පෙන්වා දෙන්නේය.

“විදුලිබල පනන ආණ්ඩුව වෙනස් කරන්න යනවා. ඔව්… අපිත් පිලිගන්නවා පනත සංශෝධනය විය යුතුයි කියලා. ඒත් ඔවුන් සංශෝධනය කරන්න යන්නේ    අපිට අවම මිල ගණන්වලට තමයි විදුලිය ගන්න  තිබෙන අවස්ථාව. ඒක අවස්ථාව අහිමි වෙන ආකාරයට පනත සංශෝධනය කරලා  ඉන්දියාවෙ අදානි සමාගමෙන්   එම සමාගමමේ සහ රජයේ අභිමතය පරිදි විදුලි ඒකකයක මිල නියම කරලා  මිලදී ගන්න යනවා. “

2009 විදුලි බල පනතෙත් ඉන් පසු සංශෝධනය වුන පනතෙත් තියෙන වැදගත්ම අනුමිතියක් තමයි  විවෘත වෙළෙඳපලේ මිල ගණන් කැඳවලා ඉදිරිපත්වන මිල ගණන් යටතේ අවම මිලට විදුලිය මිල දී ගැනීම.   අපි විරුද්ධ වෙන්නෙ අදානි හෝ ලෝකයේ වෙනත් ඕනෑම සමාගමකින් විදුලිය ගැනීම නොවෙයි. මේ පනත වෙනස් කරලා දෙපාර්ශවයක ගනුදෙනුවක් විදිහට විදුලිය මිලදී ගැනීමට කරන උත්සාහයට. “

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

“අප කියන්නෙ අදානිට නෙමෙයි කාට දුන්නත් කමක් නෑ. ක්‍රමවේදයකට දෙන්න.“

මේ ක්‍රියාවලියට එරෙහිව අපි අද රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වෙනවා. අපි ඉවත්වෙන්න කලින් ඉල්ලනවා කවුරුහරි භාරගෙන මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් කරන්න කියලා. බැරිනම්  ක්‍රමානුකූලව සියලුම විදුලි සේවකයින් ඉවත් වෙනවා.  එවැනි අවස්ථාවක පද්ධතිය ආරක්ෂා කරගන්න නම්  සියලුම යන්ත්‍ර සූත්‍ර සෛද්ධාන්තිකවම නැවැත්විය යුතුයි. උදේ 08 වනවිට  සියලුම සේවකයින් ඉවත් වේවි.  රටේ විදුලිය කියලා දෙයක් ඒ මොහොත වනවිට නෑ.

මේ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න අද සවස 04ට ඇමතිවරයා හමුවෙනවා. ඒ වගේම තත්ත්වය ගැන ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් කරනවා.

අප මේ ක්‍රියාමාර්ගය ගත්තේ ජනතාව වෙනුවෙන්. රටේ අනාගතය වෙනුවෙන්.

සභාපතිවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ලංකාවට එන්න…. නුවර එන්න“… නුවර හොටල් ප්‍රජාව වැව රවුමේ සිට ලෝකයෙන් ඉල්ලති….

Next Post

21න් විසිවෙන්නට පෙර ද්විත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුව හැර යති….

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.