බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවට ගැනීම් නීති විරෝධීයි… බලපෑම්වලට වැඩ කරන්න ගිහින් පොලිසියට වන දේ ගැන පොලිසිය කියයි…

by editor
ජූලි 10, 2021
in පුවත්
protest
Share on FacebookShare on Twitter

නිරෝධායන නීති අවභාවිත වෙමින් ඇති බවත් විරෝධතාකරුවන් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් බව ඉදිරියේ දී විභාග වීමට නියමිත මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධ පෙත්සම් වලින් වැටහෙනු ඇති බවත් පොලිස් නීති අංශ ආරංචි මාර්ග හෙළි කළේය.

මේ හැසිරීමෙන් බරපතල මහජන අප්‍රසාදයකට පත් වන්නේ පොලිසිය බව පවසන එම ආරංචි මාර්ග ආණ්ඩුවෙන් ලකුණු ගෙන නිල තල සිහින සැබෑ කරගැනීමට උත්සාහ කරන ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේ හැසිරීම පොලිසියේ බහුතරයකගේ ද අප්‍රසාදයට ලක් වී ඇතැයි පෙන්වා දුන්නේය.

මෙම ආංචි මාර්ග පවසන්නේ සිදුවෙමින් ඇති ක්‍රියාවලියේ සැබෑ තත්වය පහත ලෙස සාරාංශ කළ හැකි බවත් පොලිසිය හැසිරෙන්නේ මේ සියලු තත්වයන් පිළිබඳ අවබෝධයකින් යුතුව කරකියාගත නොහැකි පරිසරයක බවත්ය.

• අදහස් ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියෙකුට හිමි කර දී ඇති අයිතියකි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උද්ඝෝෂණ වැළැක්වීම සඳහා නියෝග දිය නොහැකිය. ඔහුට උපදෙස් දිය හැක්කේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් එක් රැස්වීම් කරන ලෙසය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

• එක් රැස් වූ පිරිසක් නිරෝධායනයට ලක් කළ හැක්කේ කොවිඩ් ආසාදිතයෙක් එම පිරිස් අතර ඇති බව තහවුරු වුවහොත් පමණි. එය පොලිසියට කළ හැක්කක් නොවේ. නිරෝධායනය කළ හැක්කේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකරන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඔහුගේ නිර්දේශ මතය.

• ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ලබා ගත් ආශ්‍රිතයන්ගේ ලයිස්තුවක් තිබිය යුතුය. නිරෝධායන කටයුතු ක්ෂේත්‍රයේ මෙහෙයවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසිනි.

• රජය මේ වනවිට ප්‍රතිපත්තියක් ලෙස නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කිරීම නවත්වා තිබේ. රජයේ ප්‍රතිපත්තිය අනුව නිරෝධායන කටයුතු සිදුවන්නේ නිවෙස්වලය.

• නිරෝධායනය නීතියක් නොවේ. වසංගත වැනි අවස්ථාවක සෞඛ්‍ය අනුගමනය කරනු ලබන සෞඛ්‍ය පිළිවෙතකි.

මේ තත්වය තුළ සිදුකරන මේ බලහත්කාර කමේ අවසන් ප්‍රතිඵලය උසාවියේ දී විසඳෙනු ඇති බවත් එහි නරකම ප්‍රතිඵලය අත්විඳනු ඇත්තේ බලපෑම් කරන දේශපාලනය නොව පොලිස් නිලධාරීන් බවත් එම ආරංචි මාර්ග තහවුරු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරියේ දත්ත පද්ධතියෙන් මැකිලා…

Next Post

දැඩි සුළං නිසා විදුලි බිඳවැටීම් 7000ක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.