සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් හැර ගිය අදානි යළි ගෙන්නා ගන්න ආණ්ඩුව උත්සාහයක….

by editor
පෙබරවාරි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අදානි සමාගම විසින් අත් හැර ගිය සුළං විදුලි ව්‍යාපෘතිය යළි මෙරටට ලබා ගැනීම පිනිස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික ලෙස සාකච්ඡා කිරීමට තීන්දු කර ඇතැයි ඉරිදා මවුබිම සිය ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කරයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත වාර්තා කරන්නේ අදානි සමාගම යළි රජය සමග සාකච්ඡා කරන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරයේ දී රජය අදාන් ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් කළ බවත්, එහිදී අදාල ව්‍යාපෘතිය තුළ විදුලි ඒකකයක් ජාතික විදුලි පද්ධතිය සඳහා ඩොලර් ශත 8.26කට ලබා දීමට අදානි සමාගම එකඟ වූ බවත් කියැවිනි. නමුත් රජය ඉදිරිපත් කර තිබුණේ ඩොලර් ශත 4.54කි. සාධාරණ මිල ගණන් සංශෝධනයකට එකඟවන්නේනම් පමණක් රජය මෙම ව්‍යාපෘතියට ඕනෑම අවස්ථාවක එකඟවන බව රජය පාර්ශවය අදානි සමාගම වෙත දැනුම් දී තිබිණි.

ඒ අනුව සමාගම විසින් ඉදිරිපත් කළ මිල ගණන් සංශෝධනය විය යුතු බව ජනාධිපතිවරයා විසින් ඉන්දීය බලධාරීන්ට ද දැනුම් දුන්නේය.

අදානි සමාගම ශ්‍රී ලංකාවෙන් තම සුළං විදුලි ව්‍යාපෘතිය ඉවත් කරගැනීමට තීරණය කරන්නේ ඊට අදාල හේතු ද ආයෝජන මණ්ඩලයට දන්වමිනි.

කෙසේ වෙතත් ලබන සතියේ නැවත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිවන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සුළං විදුලි ව්‍යාපෘතිය නැවත ලබා ගත හැකි වෙතැයි රජය විශ්වාසය පල කර තිබේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය සහ රටේ තවත් සම්ප්‍රේක්ෂණ ව්‍යාපෘති දෙක්ක ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට සඳහා අනෝන්‍ය තීරණයකට එළැඹීය හැකිදැයි මෙහෙදී සාකච්ඡා වනු ඇතිබව ද රජයේ ආරංචි මාර්ග කියයි – අනුරාධා හේරත් – ඉරිදා මව්බිම

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා ඇති ප්‍රයෝජනයට නොගත් ඉඩම් අස්වද්දන “එක මිටට ගොවිබිම්” වැඩසටහන ඇරඹෙයි!

Next Post

මාර්තු අප්‍රේල්වල දැඩි උෂ්ණත්වය ඉහළ යෑමක් ගැන පුරෝකථනයක්…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.