සඳුදා, ජූලි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!

by editor
ජූනි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනය, පුංගුඩුතීව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර ගෙළ මිරිකා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද මරණ දඬුවම යාපනය මහාධිකරණය විසින් ඊයේ (15) විත්තිකරුවන් ඉදිරියේ යළි කියැවූයේය. 

පාසල් දැරියක වූ විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පුද්ගලයන් හත් දෙනෙකු වරදකරුවන් වූ අතර, ඔවුන්ට යාපනය මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

පසුව එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් විභාගයෙන් අනතුරුව, මරණ දඬුවම නියම වූ හත් දෙනාගෙන් දෙදෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි. එමෙන්ම, පෙත්සම් විභාගයට පෙරදීම එක් වරදකරුවකු බන්ධනාගාරයේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව සිටියේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී වරදකරුවන් හතර දෙනෙකු වෙනුවෙන් යාපනය මහාධිකරණය පැනවූ මරණීය දණ්ඩනය යළි තහවුරු විය. කෙසේ වෙතත්, එම නඩු තීන්දුවත් සමග කලකිරීමට පත් වූ තවත් එක් වරදකරුවකු කොළඹ බන්ධනාගාරයකදී ගෙළ වැළලාගෙන මියගොස් තිබිණි.

ඒ අනුව යාපනය මහාධිකරණය විසින් අදාළ නඩු තීන්දුව යළි කියවා, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස ලැබූ දෙදෙනා නිදහස් කොට, ජීවතුන් අතර සිටින අනෙක් වැරදිකරුවන් තිදෙනාට මරණ දඬුවම හිමිව ඇති බව මහාධිකරණ විනිසුරුවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

RelatedPosts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම වැරදිකරුවන් තිදෙනා දැඩි ආරක්ෂාව මධ්‍යයේ යාපනය බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවේ බී-52 බෝම්බ හෙලන යානයක් කඩා වැටෙයි: කාර්ය මණ්ඩලයේ අටදෙනාම ජීවිතක්ෂයට

Next Post

අත්අඩංගුවට ගැනීම වළකාගැනීමට ගෝඨාභයගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Related Posts

cases-are-piled-up-in-the-courts
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026
පුවත්

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
sajith-premadasa
පුවත්

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

ජූලි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
cases-are-piled-up-in-the-courts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
sajith-premadasa

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!
  • විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.