අඟහරුවාදා, ජූලි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවට ගැනීම වළකාගැනීමට ගෝඨාභයගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

by Lanka Sara Editor
ජූනි 16, 2026
in පුවත්
ഗോട്ടബയ രാജപക്സെ

ഗോട്ടബയ രാജപക്സെ

Share on FacebookShare on Twitter

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණවලට අදාළව  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන හරහා මෙම පෙත්සම ගොනු කර ඇති අතර පොලිස්පති (IGP), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ CID හි විශේෂ විමර්ශන ඒකකයේ භාර නිලධාරී මාධව ගුණවර්ධන යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

260 කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් සහ තවත් සිය ගණනක් තුවාල ලැබූ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර කාල සීමාව තුළ විමර්ශකයින් හිටපු ජනාධිපතිවරයාගේ  භූමිකාව පිළිබඳව විවිධ  වාර්තා පළ  වූ අතර ගෝඨාභය රාජපක්ෂ තමන් අතඅඩංගුවට ගැනීම වළකාලීමට අධිකරණ  මැදිහත්වීමක් අපේක්ෂා කළේ එවැනි පසුබිමකදීය.

පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපතිවරයාට විදේශ ගමන් තහනමක් පැනවූ අතර ඔහු මෙම පියවර ගත්තේ ඊට  පසුවය.   පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ වාර්තා කිහිපයක අඩංගු සොයාගැනීම් සහ නිර්දේශ මත පදනම්ව පරීක්ෂණ පවත්වන CID ඉල්ලීමකට අනුව අධිකරණ නියෝගය නිකුත් කරන ලදී.

RelatedPosts

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

Share69Tweet43
Previous Post

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!

Next Post

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි!

Related Posts

GOTA
පුවත්

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026
පුවත්

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
GOTA

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

    172 shares
    Share 69 Tweet 43
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!
  • පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.