බදාදා, ජූලි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජයෙන් විශේෂ පියවරක් – අගමැතිනී හරිනි පාර්ලිමේන්තුවේ දී පවසයි!

by editor
ජූලි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සහ සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් යෝජනා ලබා ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය, මානසික හා සෞඛ්‍යමය බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, ඒ අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීමට ද අවධානය යොමු වී ඇත.

දරුවන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික මට්ටමේ දැනුම්වත් කිරීමේ කථිකාවක් ගොඩනැඟීමටත්, ඩිජිටල් සෞඛ්‍යය (Digital Health) පිළිබඳ උපදෙස් ලබා ගනිමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.  ශ්‍රී ලංකාවේ සන්දර්භයට සුදුසු පරිදි ගත හැකි ක්‍රියාමාර්ග හඳුනාගෙන, අදාළ යෝජනාවලිය මෙම වසර තුළ දී ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

දරුවන් විෂයෙහි සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ රජයේ අභිලාෂය දක්වමින් අගමැතිනිය මේ බව අවධාරණය කළාය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

Next Post

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!

Related Posts

JAGATH-P
පුවත්

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!

ජූලි 8, 2026
mahamodara
පුවත්

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

ජූලි 8, 2026
Negombo Prison
පුවත්

මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

ජූලි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
JAGATH-P

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!

ජූලි 8, 2026

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජයෙන් විශේෂ පියවරක් – අගමැතිනී හරිනි පාර්ලිමේන්තුවේ දී පවසයි!

ජූලි 8, 2026
mahamodara

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

ජූලි 8, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!
  • වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජයෙන් විශේෂ පියවරක් – අගමැතිනී හරිනි පාර්ලිමේන්තුවේ දී පවසයි!
  • ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.