සෙනසුරාදා, ජූලි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයේදී අධිචෝදනා බාර දෙයි

by editor
ජූනි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිළිඳු ගොවීන්ට බෙදා හැරීම සඳහා රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක ප්‍රමාණයක් නිලධාරීන්ට බලපෑම් කරමින් සිය හිතවතුන් අතර බෙදා දී රජයට පාඩුවක් සිදු කිරීම ඇතුළු දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ අධිචෝදනා දෙකක් යටතේය.

2014 ජනවාරි 01 වැනිදා සිට 2014 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට බෙදා දීමට මෙම බීජ බඩඉරිඟු තොගය ගෙන්වා තිබුණි. එහෙත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඇතුළු ක්‍රම සම්පාදන නිලධාරීන්ට බලපෑම් කරමින්, එම බීජ බඩඉරිඟු තොගය සිය හිතවතුන් අතර බෙදා දීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දී ඇත.

මෙම සිද්ධියට අදාළව පසුගිය වසරේ ජූලි 04 වැනිදා අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, පසුව එම වසරේ අගෝස්තු මස 01 වැනිදා ඔහු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි.

RelatedPosts

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

Share69Tweet43
Previous Post

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නඩුවේ තීන්දුව ජූලි 31 දා!

Next Post

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

Related Posts

පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

ජූලි 4, 2026
පුවත්

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

ජූලි 3, 2026
Wasantha-Karannagoda
පුවත්

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

ජූලි 4, 2026

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

ජූලි 3, 2026
Wasantha-Karannagoda

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!
  • රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!
  • අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.