පුවත්

මර්වින් 09 දක්වා යළි රිමාන්ඩ්… සැඟවී ඉන්න ප්‍රසන්න රණවීරගේ දේපල රාජසන්තක කිරීම සලකා බැලීමත් එදිනට…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ අද...

SM-RANJITH

දඬුවමට එරෙහිව එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන අභියාචනාධිකරණයට…

සිර දඬුවම් නියම වූ උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ ලේකම් ශාන්ති චන්ද්‍රසේන විසින් කොළඹ මහාධිකරණය ලබා...

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්!

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය...

arrested_L

පිස්තෝල දෙකක් සමග තරුණයෙක් සහ කාන්තාවක් රත්ගම දී අත් අඩංගුවට…

ලලිත් චාමින්ද - විදේශිය රටක නිෂ්පාදිත මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සහ මිලි මිටර් නමය වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලයක් සමග කාන්තාවක් සහ...

TB-SRATH

නැගෙනහිර වැලි ජාවාරම තියෙන්නේ නවත්වන්න බැරි තැනක… නිවාස නියෝජ්‍ය ඇමති කියයි!

මනම්පිටිය නිමල් ජයරත්න - නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරම නැවැත්වීමට නොහැකි මට්ටමක ඇති මාෆියාවක් වී ඇතැයි නිවාස ඉදිකිරීම්...

රටේ නීතියට සහ රටේ ආණ්ඩුවටත් වලංගු නෑ… ආලංකුලමේ වෙනම රාජ්‍යයක් හදන්නේ කවුද?…

ශ්‍රියානි විජේසිංහ - අනුරාධපුර ආලංකුලම ප්‍රදේශයේ අක්කර ගණනාවක වගුරු බිම් සහිත කුඹුරු සහ හග්ගමුව කැළේ යට කරමින් ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලේ...

මියන්මාරයට ශ්‍රි දළඳා මාලිගාවෙන් රුපියල් ලක්ෂ 150ක්!

පසුගිය සතියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා මහනුවර ශ්‍රි දළඳා මාලිගාව සහ මල්වතු සහ අස්ගිරි...

මෝදි ඇවිත් කරන දේ…

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි ගේ ශ්‍රි ලංකා සංචාරයේ සැලැස්ම සම්බන්ධව අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පැහැදිලි කළේය. ඔහු...

ආපදාවට පත් මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක්… සහන සේවා කණ්ඩායම් සහ ද්‍රව්‍යමය අධාර සූදානමින්….

සියවස් ගණනාවක් තිස්සේ ආගමික සංස්කෘතික බැඳීමක් සහිතව ජීවත් වූ බෞද්ධ ජනතාවක් සහිත මියන්මාරයේ ඇති වූ ස්වභාවික විපත අවස්ථාවේ දී ශ්‍රී...

Page 456 of 3274 1 455 456 457 3,274

Advertisements