දිනසේන රතුගමගේ - මන්නාරමේ නිධානයකින් ගොඩගත් බව කියාගත්, රන් කාසි ලෙස හැදින් වූ කාසි 257 ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු...
දිනසේන රතුගමගේ - කිළිනොච්චියේ ආනන්දපුරම් ගම්මානයට කඩා වැදී ගම්වාසීන් බිය වැද්දූ දිවියෙකු යුද හමුදා නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් මහත්...
දිනසේන රතුගමගේ - වවුනියාව හා යාපනය ප්‍රදේශ වල මැලේරියා රෝගය බෝකරන මදුරුවන් සිටින බවට තොරතුරු සනාථ වීමත් සමගම උතුරේ සෞඛ්‍ය...
සමන්තිකා වීරවර්ධන දිවයිනපුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානයන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව පසුගිය 23...
මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනයවන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් සිදු කරන බවත්, සමාන්‍යයෙන් සුලබ...
අද දින කොවිඩ් ආසාදිතයන් 880ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ අතර බන්ධනාගාර රැඳවියෝ 18ක් වූහ. යළිත් වරක් කොවිඩ්...
ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් අතුරුදහන් වූ සබ්මැරීනය ගිලීයාමට ලක්ව ඇති බවට එරට ආරක්ෂක අංශ අනුමාන කරයි. කේ.ආර්.අයි නන්ගල 402 සබ්මැරීනය...
මෙරට සිදුවන දැවැත්තම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වෙත එල්ල වී ඇති චෝදනා සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය...
මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව අද දිනය තුළ...
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී ඇති බව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි. එසේ...
© 2020 - 2026 Lankasara.com.