යළිත් අද කොවිඩ් ආසාදිතයන් 1860ක් වාර්තා වී ඇත. මේ වනවිට ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 109687කි. මේ පිළිබඳ...
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම නිවසක ජීවත් වෙමින් සිටි අඹුසැමි යුවලක් හා තවත් කාන්තාවක් ඊයේ (03) මියගොස් ඇති බව...
පිළියන්දළ පොලිස් බල ප්‍රදේශය සඳහා පසුගියදා ක්‍රියාත්මක කළ හුදකලා කිරීම ඉවත් කොට නිශ්චිත ප්‍රදේශ කිහිපයකට පමණක් ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ...
ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් අද(04) විපක්ෂ නායක කාර්යාලයේ...
කොවිඩ් වසංගත සමයේදී රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක කරන ලද නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් සාර්ථක නොවූ බව ශ්‍රී ලංකා මහ...
වයස අවුරුදු 18ට අඩු දරුවන්වත් එන්නත් කරගෙන... කොවිෂීල්ඩ් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් දේශපාඥයන්, ඔවුන්ගේ ඥාතීන්, දරුවන් හා හිතමිතුරන් දෙවැනි...
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද ( 04) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.. ඇය...
චතුර රුවන් වීරක්කොඩි - ලෝකයේ බිලියනපතියන් අතර සිව්වැන්නට සිටින්නේ බිල් ගේට්ස් යුවළය. ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස්...
පලා කැඩීමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙක් කටාන අම්බලයාය ප්‍රදේශයේ පිහිටි හල්පේ විල නැමැති ජලාශයට වැටී මිය ගොස් සිටියදී හමු වූ පුවතක්...
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට (5) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ....
© 2020 - 2026 Lankasara.com.