දියත් කර ඇති එන්නත්කරණ වැඩපිළිවෙළ ව්‍යාකූල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොවිෂීල්ඩ් දෙවැනි එන්නත් මාත්‍රාව...
ඊයේ රාත්‍රියේ ඇති වූ අයහපත් කාලගුණ තත්වයත් සමග කොත්මලේ ජලාශ ප්‍රවේශ මාර්ගය කොත්මලේ ජලාශ වේල්ල ආසන්නයේ ගිලා බැස ඇති තිබේ....
කීර්ති ප්‍රනාන්දු - කිසිම විධිමත් ක්‍රමවේදයකින් තොරව මාර්ග බාධකවල රාජකාරි යොදවා ඇති කාන්තා පොලිස් නිලධාරිණියන් ඉතාම දැඩි මානුෂි අපහසුතාවයන්ට ලක්ව...
ලලිත් චාමින්ද - කීර්ති ප්‍රනාන්දු - බුස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිසක් අතර...
කීර්ති ප්‍රනාන්දු - චීනය විසින් රෙටට පරිත්‍යාග කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් අද අළුයම ශ්‍රී ලංකන් විශේෂ ගුවන්...
චීනයෙන් ඊයේ රාත්‍රි ත්‍යාග වශයෙන් ලැබුණු සිනෝපාම් (Sinopharm) එන්නත් ලක්ෂ 5ක තොගය සමඟ ශක්තිමත් එන්නත්කරණ ක්‍රියාවලියක් සඳහා තමන් සහතික වන...
දිනසේන රතුගමගේ - වවුනියාව නගරයේ මුව ආවරණ නොමැතිව ගමන් කළ පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ...
ඉතිහාසයේ ප්‍රථමවරට රූපවාහිනී තිරයක් ඔස්සේ ප්‍රදර්ශනය වන වෙසක් තොරණ, චරණ TV නාලිකාව ඔස්සේ අද (26) සහ හෙට දින රත්‍රී 7.00...
විල්බැරෝවකින් වෙළදසැලකට ගොස් භාණ්ඩ මිලදීගෙන නිවසට යමින් සිටි පුද්ගලයෙක්ව අලුත්ගම පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා මුඛ ආවරණයක්...
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාලය කාර්යාලය තාවකාලිකව වසා දමා විපක්ෂ නායකවරයාගේ සමීපතම ආශ්‍රිතයන් සේ හඳුනාගත් තිස්ස අත්තනායක, අශෝක්...
© 2020 - 2026 Lankasara.com.