මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මීට ස්වල්ප වෙලාවකට පෙර ගල්කිස්ස පොලිසිය මගින් අත් අඩංගුවට ගත්තේය.මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම්...
ගින්නට හසු වූ X-press pearl නැවෙන් දැනට සිදුකළ මූලික නිරීක්ෂණ මගින් පෙනීගොස් ඇත්තේ ඇති වූ බරපතළම තර්ජනය ප්ලාස්ටික් බව නාරා...
දිනසේන රතුගමගේ - යාපනයේ මත්පැන් අලෙවි සැල් හිමියන් වසා තැබීමේ නියෝගයන්ට පටහැනිව කටයුතු කිරීම නිසා සියළුම මත්පැන් අලෙවි සැල්වල සියලුම...
ලලිත් චාමින්ද - ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (27) දින කොවිඩ් ආසාදිත මරණ 08ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 27ක් වාර්තා කළේය. ඒ මැයි 22 සිට 26 දක්වා මරණ 23ක්...
ලලිත් චාමින්ද - කීර්ති ප්‍රනාන්දු - කොවිඩ් වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි තිදරු...
කොවිඩ් වයිරසය සම්බනධයෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනය මගින් පර්යෙෂණ කළ...
හක්ක පටස් මුව තුළ පුපුරා යෑම අසීමිත වේදනාවෙන් පෙළෙන ඇතින්නක් සිය ළදරු පැටියා ද සමග අද (27) ගල්ගමුව අතරගල්ල කනිටු...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය වෙමින් තිබේ. ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් යොදවා ගුවන් හමුදාව විසින් අද පස්වරුවේ...
කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ඇතුළත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව...
© 2020 - 2026 Lankasara.com.