fbpx

පුවත්

Get real time update about this post category directly on your device, subscribe now.

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිත අලුත් වෙයි

ලබන නොවැම්බර් මස චීනයේ පැවැත්වීමට යෝජිත ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි...

Read more

ආසියානු කුසලාන සත්කාරකත්වය පාකිස්තානයෙන් ගලවා ශ්‍රී ලංකාවට

15 වැනි වරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට...

Read more

සල්ලි කොල්ලකෑවේ ණය පියවන්න… සැකකාර දොස්තර කියයි

කොළඹ ජාතික රෝහලේ තිබූ රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදල් තමන් කොල්ලකන ලද්දේ ණය පියවීමට මුදල් සොයාගැනීමට බව අත්අඩංගුවේ පසුවන සැකකාර...

Read more

උද්ඝෝෂකයන්ට කළ පොලිස් පහරදීම ගැන නාමල් විමර්ශනයක් ඉල්ලයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ පැවත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

Read more

පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දාන එල්.ටී.ටී.ඊ කොන්දේසි

දිනසේන රතුගමගේ - උතුරේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සහය ලබා ගැනීමට උත්සහ කරණ නමුත් ඔවුන් විසින් ඉදිරිපත්...

Read more

පොලිස් හමුදා රැකවල් තිබුණත් යාපනේ නාග විහාරයට ගල් ගහලා

දිනසේන රතුගමගේ - යාපනයේ නග විහාරයේ තොරණ ඉදිරිපස වූ බුදු මැදුරට 9 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල...

Read more

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කගේ පුටු මාරුවෙයි

වහාම ක්‍රියා ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ....

Read more

“දෙවියන් ළඟට මා යන ගමන නිසා පවුලේ අයට ගොඩක් කරදර වේවි”

පසුගිය වසරේ අප්‍රියෙල් 21 වැනිදා ඉස්ලාමික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අවසන් වරට තම...

Read more
Page 2408 of 2431 1 2,407 2,408 2,409 2,431

Advertisement

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist