බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේදුරුතුඩුව නගර සභාවේ සභාපති සහ උපසභාපතිට එරෙහි නගරාධිපතිගේ  විමර්ශන මහාධිකරණයෙන් අත්හිටුවයි!

by editor
අප්‍රේල් 28, 2026
in පුවත්
fast-track-court
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පේදුරුතුඩුව නගර සභාවේ සභාපති සහ උපසභාපතිට එරෙහිව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ආරම්භ කර තිබූ විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ. යාපනය මහාධිකරණ විනිසුරු එස්. ඇලෙක්ස් රාජා විසින් පසුගිය 27 වනදා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අදාළ විමර්ශනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

පේදුරුතුඩුව එළවළු වෙළෙඳසැල වෙනත් ස්ථානයකට රැගෙන යාමට එරෙහිව නගර සභාවේ සභිකයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් මත පදනම්ව, සභාපති සහ උපසභාපති සිදුකළ බව කියන වංචා සෙවීමට ආණ්ඩුකාරවරයා විසින් දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබුණි.

කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කුමාරවඩිවේල් ගුරුපරන් අධිකරණය හමුවේ තර්ක කළේ සභාපති සහ උපසභාපතිවරයා සිදුකර ඇති සියලු කටයුතු නීත්‍යානුකූල බවත්, දේශපාලන බල අරගලයක් හේතුවෙන් ආණ්ඩුකාරවරයා වෙත ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්ය. එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අදාළ නඩුව අවසන් වන තෙක් ආණ්ඩුකාරවරයා පත්කළ කමිටුවේ බලය අත්හිටුවීමට තීරණය කළේය. මෙම නඩුව ලබන ජූනි මස 16 වනදා නැවත කැඳවීමට නියමිතය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිරිංග අක්‍රිය වූ පාසල් බස් රථයක් පස් කන්දක හප්පා බගවන්තලාවේ දී  සිසුන් 34 දෙනෙකුගේ ජීවිත බේරාගත් හැටි… – 

Next Post

වන ජීවියෙන් ගංජා අනුග්‍රහයක් ද?…  යාල වනජීවී කාර්යාලය අසල  ගංජා හේන් 07ක් වටලයි… එක් හේනක් තිබි ඇත්තේ වනජීවී කාර්යාලයට මීටර 500ක් දුරින්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.