සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ රෝහල්වල OPDවලින් අවුරුද්දකට හැට ලක්ෂයක් බෙහෙත් ගන්නවා… ඇමති හෙළි කරයි…

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                    

රෝහල් පද්ධතිය තුල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වසරකට මිලියන 60ක් පමණ රෝගීන්  පැමිණෙන බැවින්  මෙය බරපතල ගැටලුවක් වී ඇති ඇතැයිද මෙය විසඳුමක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා වන නියමු ව්‍යාපෘතියක් දිස්ත්‍රික් දෙකක් පදනම් කර ගනිමින් ක්‍රියාවට නැංවිමට කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. 

යම් පුද්ගලයෙක් පදිංචි ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙක හමාරක් තුළ ඒ අයගේ රෝග පරීක්ෂාවට ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ස්ථාපිත කිරීම කළ යුතු වුවත් එය අභියෝගයක් යැයි ද ඇමැතිවරයා කීවේය. 

මේ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම අභියෝගයක් වුවත් එය ක්‍රියාවට නන්වන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීමේදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සහ පවුල් වෛද්‍ය විශේෂඥවරුන් බිහි කර ගැනීම වැදගත් බවත් ඇමැතිවරයා කීවේය.  

වාර්ෂිකව එක් පුද්ගලයෙක් හයවතාවක් පමණ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන බවත් රෝහල්වල ගොඩනැඟිලි සංඛ්‍යාව කොතරම් ප්‍රමාණයක් පුළුල් කළත් මේ ගැටලුවට පිළිතුරක් ලැබී නොමැති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. 

2018 වසරේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධය සඳහා ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වුවත් මේ වන තෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව ද ඇමැතිවරයා කීය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසංචාරක වීසාවලින් කැනඩාවට ගොස් කැනේඩියානුවන්ගෙන් කප්පම් ගත් උතුරේ මැරයින් 04ක් කැනඩා පොලිස් අත් අඩංගුවට…

Next Post

අපි හිතුවේ අර්ජුන් මහේන්ද්‍රන් අරන් ඇවිත් දඬුවම් දෙයි කියලා… එත් අනුර හරිනි ආණ්ඩුව මුලින්ම දංගෙඩියට ගෙනාවෙ අනුර යාපා…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.