වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 880ක් අතුරුදහන්… විගණනය හෙළි කරයි… අතුරුදහන් වාහනවල නිසි දත්ත දෙපාරත්මේන්තුවේ නැති බව ගණන් දීමේ නිලධාරියා විගණනයට කියයි!
වාරිමාර්ග දේපාර්තමේන්තුවට අයත් වාහන 880ක් දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ. මෝටර් රථ ...