fbpx

Tag: නවතම

කුඩ්ඩයන් හා පාතාලයන් සමග ඩීල් දැමූ බන්ධනාගාර නිලධාරීන් රත්වෙයි…

කුඩ්ඩයන් හා පාතාලයන් සමග ඩීල් දැමූ බන්ධනාගාර නිලධාරීන් රත්වෙයි…

මම මගේ දරුවන්ට ඉගැන්නුවේ කන්න බොන්න දුන්නේ කන්ජිපානි ඉම්රාන්ලා වෙලේ සුදාලා කුඩු විකුණලා මහජනතාවට ගින්දර දීල හම්බ කරපු  සල්ලි වලින් ...

උතුරු නැගෙනහිර පුරාණ බෞද්ධ සිද්ධස්ථාන 50ක් අන්‍ය ආගමිකයන් අතේ…

උතුරු නැගෙනහිර පුරාණ බෞද්ධ සිද්ධස්ථාන 50ක් අන්‍ය ආගමිකයන් අතේ…

උතුරු නැගෙනහිර දෙපළාත තුළ පෞරාණික බෞද්ධ උරුමය තහවුරු කරන  ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන 50ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වෙනත් ආගමික මධ්‍යස්ථාන ...

සේද මාවත දිගේ ජනපතිට කලින්ම ආ උපන්දින සුබපැතුම

සේද මාවත දිගේ ජනපතිට කලින්ම ආ උපන්දින සුබපැතුම

ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී-ජින්ග්-පිං යොමු කළ ලිපියක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ ...

ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවෙනි පුහුණු කඳවුර පල්ලෙකැලේ දී…

ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවෙනි පුහුණු කඳවුර පල්ලෙකැලේ දී…

සදෙව් රත්නායක- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙවැනි නේවාසික පුහුණු කඳවුර දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුව ලබන 22 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ...

බැඳුම්කර වංචාව ගැන මෛත්‍රී-රනිල්ගෙන් ප්‍රකාශ ගන්න- නීතිපති

බැඳුම්කර වංචාව ගැන මෛත්‍රී-රනිල්ගෙන් ප්‍රකාශ ගන්න- නීතිපති

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව සොයාබැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති ...

විදුලි බල මණ්ඩලයේ කොරෝනා පාඩුව කෝටි 2000ත් පනී

විදුලි බල මණ්ඩලයේ කොරෝනා පාඩුව කෝටි 2000ත් පනී

කොවිඩ් 19  වසංගතය හේතුවෙන් රට පුරා පැවති ඇදිරිනීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි මාස වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුදල ...

කංජිපානි ඉම්රාන්ගේ පියාව කැපුවේ ඉන්දියාවෙන් දීපු කොන්ත්‍රාත්තුවකට

කංජිපානි ඉම්රාන්ගේ පියාව කැපුවේ ඉන්දියාවෙන් දීපු කොන්ත්‍රාත්තුවකට

කංජිපානි ඉම්රාන් නැමැති කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුගේ පියාට ඊයේ (17) එල්ල වූ ප්‍රහාරය ඉන්දියාවේ සිට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ ...

තැපැල් ඡන්ද දින ගැන තවම තීරණය කර නෑ – මැකොස

ඡන්ද ප්‍රචාරණයට ගුවන් කාල වෙන්කරන්න කොමිසම කුසපත් අදී

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා බාරදුන් සෑම පිළිගත් දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට තම ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලන ගුවන් විදුලි ප්‍රචාර පහසුකම් ...

Page 2349 of 2375 1 2,348 2,349 2,350 2,375
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist