සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තාවී සමරවීර වයස අවුරුදු 11න් පහළ ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ අංක 1 ට…

by editor
දෙසැම්බර් 31, 2025
in ක්‍රීඩා
tThavi-Samaraweera
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ    ක්‍රීඩා ඉතිහාසයේ  ඓතිහාසික සලකුණක් තබමින්  තවමත් ළමා වියේ පසුවන ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ක්‍රීඩක තාවි සමරවීර වයස අවුරුදු 11 න් පහළ පිරිමි කාණ්ඩයේ ලෝක අංක 1 ස්ථානයට පත් වී සිටී.

ශ්‍රී ලාංකික  ක්‍රීඩකයෙකු ඕනෑම වයස් කාණ්ඩයකින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසය අලුතින් ලිවීමට තාවී සමරවීර සමත් වී ඇත.

තාවි සමරවීරට තවම වයස අවුරුදු 10 කි.  වයස අවුරුදු 13 න් පහළ කාණ්ඩයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඔහුගේ ස්ථානය  අංක 11 ය.    වැඩිහිටි ජාත්‍යන්තර ක්‍රීඩකයින්ට එරෙහිව  සාර්ථකව තරග කරන මේ කුඩා ක්‍රීඩකයාගේ වේගවත් නැගීම ලෝක මේස පන්දු ක්‍රීඩාවේ අනාගත ශ්‍රී ලංකා බලාපොරොත්තුව දල්වා තිබේ.

මෙම වසර මුලදී ඉතාලියේ පැවති ලෝක මේස පන්දු     ශ්‍රේණිගත කිරීමේ තරඟාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් පසුව තාවි  සිය වයස් ඛාණ්ඩයේ රන් පදක්කම දිනා ගත්තේය.

ඉතාලියේදී ඔහුගේ පළමු ලෝක ශූරතාව දිනා ගැනීමට පෙර ජාත්‍යන්තර යෞවන තරඟාවලිවලදී රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් හතරක් ලබා දිනා ගැනීමට තාවි සමත් වූයේය.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ඔහුගේ කැපී පෙනෙන ජයග්‍රහණ අගයමින්, ශාන්ත තෝමස් විද්‍යාලයීය වර්ණ සම්මාන උළෙලේදී තාවීට “වසරේ කැපී පෙනෙන ක්‍රීඩා ජයග්‍රාහකයා” ලෙස සම්මානයක් පිරිනැමුවේය.    වයස අවුරුදු 10 දී, ඔහු පාසල් ඉතිහාසයේ මෙම සම්මානය ලැබූ ලාබාලතම ක්‍රීඩකයා තාවී සමරවීරය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත වෙසක් පොහොය දිනය සංශෝධනය කරේ!

Next Post

කොළඹ මහ නගර සභා අය – වැය මාලිමාව දිනුවේ ගේමක් ගහලා… විපක්ෂයෙන් චෝදනා…

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.