Lanka Sara Editor

Lanka Sara Editor

“ආනවිලුන්දාවට කිසිම පරිසර හානියක් වෙලා නෑ” – සනත් නිශාන්ත දිවුරයි

ආනවිලුන්දාවේ කිසිම පාරිසරික හානියක් සිදු වී නඇති බව ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පැවසීය. පසුගිය දිනවල ආනවිලුන්දාවට...

20 වැනි සංශෝධනය අද කැබිනට්ටුවට

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංශෝධන කෙටුම්පත අධිකරණ අමාතයංශ ලේකම් එම්.එම්.පීකේ මායාදුන්න මහතා...

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා ඇරඹේ. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින්...

විස්කි අරන් වතුර දෙන දෙමටගොඩ චමින්දගේ මහා ජාවාරමක් හෙළිවෙයි

විදේශවලින් ගෙන්වා ශ්‍රි ලංකාව හරහා ප්‍රතිඅපනයනය කරන ජොනි වෝකර් විස්කි ඇතුළු විදේශීය මත්පැන් ශ්‍රි ලංකාව තුළදී ඉවත් කර ඒ වෙනුවට...

අනුරුද්ධ සම්පායෝගේ සැප වාහන – මාසික ලීසිං වාරික ලක්ෂ 10ත් පනී

කෝටි ගණනක් වටිනා ඉතා සුඛෝපභෝගී වාහන දෙකක් තම හිතවතකුගේ නමට මිලදී ගෙන ඒවායේ මාසික ලීසිං වාරික ලෙස රුපියල් ලක්ෂ 10කට...

ගෙදර ඉඳන් වැඩ කරන්න වීසා දෙන රටවල් රැල්ලක්

ගෝලීයව පැතිර ඇති කොවිඩ් -19 වසංගතය තවම අවසන් වී නැතත්, විදේශයන්හි පදිංචි වී සිටිමින් දුරස්ථව වැඩ කිරීමට විදේශිකයන්ට ආරාධනා කරන...

රිජ්වේ ආර්යා ළමා රෝහල රෝගී දරුවන්ට ඇට මිදුළු බද්ධය අරඹයි

ශ්‍රියානි විජේසිංහ රජයේ රෝහලක ප්‍රථම වරට දායකයෙකුගෙන් ලබාගන්නා ඇට මිදුළු රෝගී දරුවන් වෙනුවෙනුවෙන් බද්ධ කිරීම ලබන ඔක්තෝම්බර් 1වන දින රිජ්වේ...

“ප්‍රේමලාල් ගැන තීරණය කරන්නේ නීතිපති නොව පාර්ලිමේන්තුවයි”

නීතිපතිවරයා කටයුතු කරන්නට උත්සාහ කරන්නේ අනවශ්‍ය බලයක් ආරෝපණය කරගෙන බවත්, මරණිය දණ්ඩනය නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර ලබන 08 වැනිදාට...

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් පැය 04 ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුව වනවිට තමන් මුලුමනින්ම ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලින් ඉවත් කර තිබු බවත්, ආරක්ෂක මණ්ඩලය තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධව...

Page 145 of 216 1 144 145 146 216

Advertisements