Lanka Sara Editor

Lanka Sara Editor

පරිසරය වෙනුවෙන් කැපනොවෙන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නැයි පාප්වහන්සේ කියයි

පරිසරය ආරක්ෂා කිරීමට කැපනොවන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නා ලෙස අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ කොරෝනා වෛරස් වසංගතයෙන් මතුවන...

රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු ඉහළම දූත පිරිසකුත් ළඟදීම ශ්‍රි ලංකාවට

ඇමෙරිකානු රජයේද ඉහළම දූත පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ. මේ අනුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...

රෝගී ධාරිතාව පැන්නොත් දිස්ත්‍රික් රෝහල් සූදානම්

කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය දැනට සූදානම් කර ඇති රෝහල් ධාරිතාව ඉක්මවා ගියහොත් වහා දිස්ත්‍රික් රෝහල් මේ සඳහා සූදානම් කිරීමට සෞඛ්‍ය අමාතයංශය...

කටුනායක කලාපේ එකම කම්හලක සමූහයකට කොවිඩ්

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ පිහිටි නෙක්ස්ට් ඇඟලුම් කර්මාන්ත ශාලාවේද මේ වනවිට කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ලකුණු මතුව ඇති බවට...

රිෂාද්ගේ සොයුරා නිදහස් කිරීම ගැන නීතිපති CIDයෙන් අහන්න යයි

පාස්කු ප්‍රහාරයේ සැකකරු රියාද් බදියුදීන් අත්අඩංගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාගෙන් කරුණු විමසීමට...

20 ගැන ජනාධිපතිගේ ආවේගශීලී කතාවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නිහඬ වෙති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී 20 වනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ...

පිට දිස්ත්‍රික්කවලට විභාගයට යන්නට සිටි ගම්පහ දරුවන්ගේ අලුත් විභාග මධ්‍යස්ථාන මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කවල ඇති පාසල්වල සහ විභාග මධ්‍යස්තානවල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ...

රිෂාද්ගේ සොයුරා අත්අඩංගුවෙන් නිදහස් කළාට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100ක් එරෙහි වෙති

පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බිම්ෂානි ජාසිංආරච්චි පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ඉතිහාස ගත වෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබේ. ඒ ඊයේ (08) දින රැස්වූ ජාතික පොලිස්...

Page 117 of 216 1 116 117 118 216

Advertisements