පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුත් ආසාදිතයන් අතරට
පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුනු එරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරමින් සිටි මාධ්‍යවේදියෙකුට ද කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී...
පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුනු එරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරමින් සිටි මාධ්‍යවේදියෙකුට ද කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී...
සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්කළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...
මෙරට කාර්යබහුලතම PCR පරික්ෂා කරන යන්ත්‍රයක් අක්‍රිය වී තිබේ. රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පසුගිය දින...
ඇමෙරිකානු රාජ්රාය ලේකම්වරයාගේ ශ්‍රි ලංකා සංචාරයේ සැබෑ අරමුණ අරමුණ ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යයේ කොටස්කරුවෙකු සහ ඊට සහයෝගය දක්වන්නෙකු බවට ශ්‍රී...
ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික්...
මෙරට සංචාරයක නියුතු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත චීන තානාපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම් ඔස්සේ උපහාසාත්මක ප්‍රකාශයක් කර...
රට පුරා කොවිඩ් -19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ අධි අවදානම් ප්‍රදේශ/ ස්ථාන/ කඳවුරු/ නිරෝධායන මධ්‍යස්ථාන වසංගත රෝග විද්‍යා ඒකකය...
බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර ඇතිවීමට හේතුවූ කිසියම් අයකුගේ නොසැළකිල්ල හෝ අපරීක්ෂාකාරී බවද යන්න පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා පොලීසියට...
මෙරට දෙදින නිල සංචාරය අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණ තිබේ. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය...
හෙද සේවය සම්බන්ධයෙන් පවතින දැවෙන ප්‍රශ්නවටල පැය 48ක් තුළ විසඳුමක් නොලැබුණහොත් සියලුම හෙද හෙදියන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව...
© 2020 - 2026 Lankasara.com.