බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

W15 හෝටලයට වෙඩි තියන්නට ගොස් වෙඩි කා මිය ගිය CCD සැරයන්ට ලක්ෂ 59ක් වන්දි දුන් හැටි හොයන්න… පොලිසිය ඇතුළෙන්ම ඉල්ලීමක්!

by editor
මාර්තු 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම W15 හෝටලයට වෙඩි තියන්නට ගොස් වැලිගම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයාට පොලිස් ඉතිහාසයේ වාර්තාගත  වන්දි මුදලක් ලබා දීමට කටයුතු කිරීම සහ මරණයෙන් පසු ඔහුව උප පොලිස් පරීක්ෂක ධූරයට උසස් කිරීම සම්බන්ධව නොගැලපෙන තැන් රාශියක් ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

මරණයක දී වන්දි මුදලක් ගෙවීම අතිශය මානුෂික ක්‍රියාවක් වුවද මෙම නිලධාරියා නීති විරෝධී ක්‍රියාවක් යැයි සැක සහිත, විමර්ශනයකට යටත්ව ඇති සිද්ධියකට අදාලව මරණයට පත් වී තිබිය දී මෙවැනි සිද්ධියක දී සිදු නොවන ආකාරයට ඔහුට ලක්ෂ 59ක වන්දි මුදලක් ලබා දීම ප්‍රශ්න සහගත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මිය ගිය සැරයන්වරයාගේ පවුලට  ඒවකට ජනාධිපතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් මිලියන 2.5ක් ද, මහජන ආරක්ෂක ඇමතිවරයා මිලියන 1.7ක් ද, එවකට සිටි පොලිස්පති දේශබන්දු මිලියන 1.7ක් ද ලෙස මිලියන 5.9ක් ද ලෙස මෙම මුදල් ලබා දී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රදානයන් ලබා දුන්නේ ජනාධිපති අරමුදලින් ද, පොලිස් තෑගි අරමුදලින් ද, අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් ද යන්න අතිශය අපැහැදිලි බව ද මෙම මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධව විගණනයක් සිදුකිරීම ඉතාම වැදගත් බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මුදල් ලබා දී යම් කිසි සිද්ධියක් යටපත් කිරීමට දරන උත්සාහයක්  ඇතිදැයි සැකයක් මතුවන නිසා බවය.

කෙසේ වෙතත් මේ වනවිට මෙම සිද්ධියට අදාල ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙක් රටින් පැන ගොස් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි. ඔහු රටින් පැන්නා ද පැන්නුවාද යන්න පිළිබඳවත් සැක සහිත බව වාර්තා වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එමෙන්ම මේ වනවිට සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඒරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් ද ආගිය අතක් නැති බවය. ඔහු සොයමින් සිටින බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර ඇරඹුන හැටි…

Next Post

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු යුද හමුදා බුද්ධි සෙබලුන් 02ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.