පුවත්

gunshot-bullet

හිනිදුම ත්‍රිත්ව ඝාතනයට මුළ රැකියා ජාවාරමක්… හිටපු ඇමති ලේකමෙක් අත් අඩංගුවට…

ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය රැකියා ජාවාරමක් මත සිදුවූ ආරවුලක් මුල් කරගෙන සිදුවි ඇති බවත් ඝාතන සම්බන්ධයෙන්...

පසුගිය ආණ්ඩුව සතොස ඈවර කරන්නට දමා සතොස ලොරි 51කින් 43ක්ම විකුණලා තියෙන්නේ ගැනුම් කරුවන් 02කට… විගණනය හෙළි කරන කතාවක්!

ලලිත් චාමින්ද - සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනෙකු වෙත පමණක් බැව් ජාතික...

ඡන්ද පොරොන්දු කඩන දේශපාලකයින්ට එරෙහි නීති ගෙනෙන්නට අවශ්‍ය සංවාදයක් ඇරඹී චම්පික ලා සූදානම් වෙයි!

දේශපාලන පක්ෂ හෝ නායකයින්, දේශපාලඥයන් මේ රටේ ඡන්දදායකයාට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති, පොරොන්දු කඩ කරන අවස්ථාවක දී අධිකරණය ඉදිරියේ පුරවැසියාට හෝ...

කිළිනොච්චියේ කළු කොඩි එසවෙද්දී යාපනයේ තරුණයෝ ජාතික කොඩි රැගෙන වීදි බසිති!

දිනසේන රතුගමගේ - යාපනයේ තරුණ තරුණියන් විසින් සංවිධානය කළ ජාතික නිදහස් සමරු දින උළෙලක් යාපනය කොටුව අසලින් ආරම්භ වුණි. මෙම...

දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරියට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියා පිහියත් රැගෙන මහ රෑ පොලිසියට භාර වෙයි!

හැටන් රංජිත් රාජපක්ෂ - තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරියව පිහියකින් ඇණ ඝාතනය කළ සැමියා අද (04) දින අලුයම නාවලපිටිය...

නිදහස් දිනය ජාතික ශෝක දිනයක් කර කිළිනොච්චියේ කළු කොඩි එසවෙයි!

දිනසේන රතුගමගේ - ජාතික නිදහස් දින උළෙල ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබූ උතුරේ දෙමළ දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන කීපයක...

යාපනයේ නිදහස් උලෙළ අභිමානයෙන් පැවැත්වෙයි!

දිනසේන රතුගමගේ - යාපනයේ ප්‍රධාන නිදහස් උළෙල යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් අම්බලවානර්  සෝමසුන්දරම් ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ජාතික ධජය එසවීමේ...

බන්ධනාගාරයෙන් නිදහස් වූ සතුටට නිදහස් වූ දිනයේම අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ගත් තරුණයෙක් මිය යයි!

දිනසේන රතුගමගේ - බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි යාපනයේ කෝපායී ප්‍රදේශයේ තරුණයෙකු සිය මිතුරන් සමග අධික මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා...

රිය පෙරහර කරමින් අම්පාරේ සියලු ජාතීන් එක්ව ජාතික උත්සවය සමරයි…

මනම්පිටිය නිමල් ජයරත්න - හැත්තෑ හත්වන ජාතික නිදහස් දිනයට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේද ස්ථාන කිහිපයක සිංහල, දමිළ, මුස්ලිම්, ජාතීන් එකට එක්...

අනාගත පරපුරට භාර දෙන දියුණු රට ගැන නිදහස් දිනයේ දී ජනපති සපථ කරයි!

මා මේ අභිමානවත් ජාතික ධජය ඉදිරියේ හිටගන්නේ නිදහසේ අනාගත අපේක්ෂාවන් දරාගත් ඔබගේම සහෝදරයා ලෙසයි... තමන් අනාගතය වෙත භාර කරනු ලබන්නේ...

Page 520 of 3276 1 519 520 521 3,276

Advertisements