පුවත්

කොළඹ පුරපතිනි රෝසිත් හෙට පීසීආර් පරීක්ෂණයට

කොලඹ නගරාධිපතිනි රෝසි සේනනායක මහත්මියටද හෙට (16) කොරෝනා ආසාදනය හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ....

රෝගීන් 06 දෙනෙකුගෙන් අඹන්පොල ප්‍රාදේශී රෝහල කොවිඩ් ප්‍රතිකාර අරඹයි..

අඹන්පොළ ප්‍රාදේශීය රෝහල අද කොවිඩ් ඇසාදිතයන් සඳහා වෙන් කළ රෝහලක් ලෙස පරිවර්තනය වුනේය. අද දහවල්  ගම්පහ සහ පින්නවල ප්‍රදේශවලින් රෝගීන් හය...

තවමත් වෛරසය සමාජගත වීමේ මට්ටමට ඇවිත් නෑ,.. එක්ව උවදුරින් බේරෙමු

තවමත් ලංකාව තුළ කොවිඩ් වෛරසය සමාජගත වී ඇතැයි විද්‍යාත්මකව තහවුරු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද (15)  පැවසීය. දැනට...

මාස්ක් එක නිකටෙ නම් දඩය රුපියල් දහ දාහයි… මාස හයක් හිරේ…

නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද (15) කටයුතු කළාය. නව නිරෝධායන නීති...

කොළඹ ආයෙත් කුඩු සුලබ වෙයි

මත්කුඩු වැටලීම් මෙහෙයුම් යළි මන්දගාමීවීමත් සමඟ කොළඹ මත්ද්‍රව්‍ය වෙළදාම සීඝ්‍රයෙන් සිදුවන බව බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ. පසුගිය දිනවල මත්ද්‍රව්‍ය...

මිනුවන්ගොඩ චූන් පාන් අවදානම් සහිතයි… නීති විරෝධීයි….

මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු- මිනුවන්ගොඩ අවට ගම්මානවල කෙරෙන පී.සී.ආර් පරීක්ෂණවලින් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් හමුවෙමින් ඇති පරිසරයක ජංගම බේකරි රථ හරහා...

මහනුවර අංක 1 මාරක ගොඩනැගිල්ල ළමයි 4000කට ටියුෂන් දෙන තැනක්…

මහනුවර අවදානමට ලක්ව ඇති ගොඩනැගිලි 14 අතුරින් මාරක අවදානමට ලක්ව ඇති අංක එකේ ගොඩනැගිල්ල සිසු දරුවන් 4000ක් පමණ සහභාගී කරවා...

20 ගැන නීතිඥවරයෙක් ජනපතිට ලියූ දේ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ක්‍රියා පටිපාටිය තුළ පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන...

Page 3091 of 3260 1 3,090 3,091 3,092 3,260

Advertisements