දිනසේන රතුගමගේ - දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ විශේෂ රැස්වීමක් 19 දා පෙරවරුවේ කොළඹදී පැවැත්වේ. දෙමළ ජාතික...
මංගල උත්සව සහ ඇතැම් කාර්යාලවල තවමත් ජනතාව එක්රැස් වී එක ට ආහාර ගන්නා අවස්ථාවකදී කොවිඩ් 19 වෛරසය වැඩියෙන් ව්‍යාප්ත විය...
කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් තුනක් හමුවන බස්නාහිර පළාත තුළ දිවා රෑ නොමැතිව සේවයට කැප වී සිටියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා අනුමත...
අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 660ක් වාර්තා විය. ඒ මුල් කාර්තුවේ ආසාදිතයන්ක 366 හා දෙවන කාර්තුවේ ආසාදිතයන් 284ක් වශයෙනි. ...
මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට අධික ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට ගත් තීරණය...
අද දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 5න් 3ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මෙරටින් මේ දක්වා වාර්තා වී...
නත්තල යනු හුදෙක් විනෝදශීලී උත්වසයක් නොව කිතුණුවන්ගේ ආධ්‍යාත්මික උත්සවයක් බැවින් නත්තලට නොගැලපෙන ඇඳුම් පැළඳුම් සහිත උත්සව පිළිබඳ ප්‍රචාරයක් ලබා දී...
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුද්දයි මාස 8ක දරුවෙකු ඊයේ (17) මියගොස් ඇත. මියගිය දරුවාගේ මව...
අපේ ජනබල පක්ෂ (OPPP) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරලිය රතන හිමි තෝරා පත්කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය...
“මම කාලි. මම ඔබ වහන්සේගේ අම්මා“ කියා අටමස්ථානාධිපති හාමුදුරුවන් ළඟ කෑ ගැසූ පුද්ගලයා වෙත සමහර රූපවාහිනී නාලිකාවල කැමරා එල්ල නොවූ...
© 2020 - 2026 Lankasara.com.