ඉන්ධන සැපයීමේ සීමා වෙනස් කෙරේ….

රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මෙම තීන්දුව ගත් බව ඔහු කියයි.

අමාත්‍යවරයා ප්‍රකාශිත නව සිමාවන් මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර ත්‍රී රෝද රථයක් හෝ යතුරු පැදියක් සඳහා රුපියල් 2000ක්,  කාර් වෑන් ජිප් රථ සඳහා රුපියල් 8000ක් ලෙස ඉන්ධන සැපයීමේ සීමා නියම කර තිබිණි. වාණිජ වාහන සඳහා ඉන්ධන සීමාවන් පනවා තිබුණේ නැත.

Exit mobile version