71 එක් හැවිරිදි මුත්තනුවෝ ශාස්ත්‍රවේදී උපාධියක් ලබති!

දිනසේන රතුගමගේ –

යාපනයේ වයස 71 හැවිරිදි වියපත් පුද්ගලයෙක් ශාස්ත්‍රවේදී උපාධිය ලබගෙන තිබේ.

එස්. නගුලේස්වරන් නැමති මෙම පුද්ගලයා බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වී ශාස්ත්‍රවේදි උපාධිය හිමිකරගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙම උපාධිය ලබාගත් පුද්ගලයා වෙනුවෙන් සුබපැතීමේ උළෙලක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ


Exit mobile version