කොවිඩ් මරණ 21ක්…

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල  මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තාකොට  තිබේ.

මේ වනවිට  රටින් නිලවශයෙන් තහවුරු කර වාර්තා කර ඇති   මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,791කි. එම මරණ අතරට කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු අයත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version