46 වැනි කොවිඩ් මරණය රජය නිවේදනය කරයි… අද දවසට මරණ 05යි….

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගිය ඉඹුල්ගොඩ පදිංචි 63 හැවිරිදි පුද්ගලයාගෙ මරණය රජය විසින් මීට ස්වල්ප වෙලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය. ලියුකේමියා රෝගය උත්සන්න වීම හා ශ්වසන පද්ධතියේ අතිවූ සංකූලතා  මරණයට හේතු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේ තහවුරු වී තිබිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version