ජනපතිගේ රසායනික පොහොර ආනයන තහනම බැසිල් ඉවත් කළාද?- මන්ත්‍රී හර්ෂ අසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආනයනය තහනම් කරන ලද රසායනික පොහොර තීරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ආපසු හරවා ඇත්දැයි විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් ඒ පිළිබද තමාට පිළිතුරු නොලැබුණු බව හෙතෙම කියාසිටියේ ඒ පිළිබද මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලදැයි කියන නියෝගයට අදාළ ලේඛන ද සිට ට්විටර් ගිණුම ඔස්සේ මුදාහරිමිනි.

Exit mobile version