35වන කොවිඩ් මරණය වාර්තා වේ…. එම මරණයත් සිදු වී ඇත්තෙ නිවසේ දී…

35වන කොවිඩ් මරණයත් ලංකාවෙන් වාර්තා වූ බව රජය මීට ස්වල් වෙලාවකට පෙර නිවේදනය කළේය.

මිය ගිය පුද්ගලයා 78 හැවිරිදි වන අතර ඔහුත් නිවසේ දී මිය ගිය පුද්ගලයෙක් බවත්, රෝහල් ගතකරන විට මියගොස් සිටි බවත් වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයකි.


Exit mobile version