මෙතෙත් ලංකාවෙන් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් අද … 3591

මෙතෙක් එක් දිනක දී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛයාව වාර්තා වූ බව රජය නිවේදනය කළේය. අද වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 3591ක් විය.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද 1,50,000 ඉක්වමා ගියේය. අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ආසාදිත සංඛයාව 1,51,331 කි.. දෙවන රැල්ලන් පසුව වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 144965කි.

මේ අතරින් ආසාදිතයන් 26,575 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දින කොවිඩ් ආසාදනය වූ 1,222 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

covid-483

 

Exit mobile version