සංචරණ සීමා ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි

දිවයින පුරා අද (12) සිට බලපැවැත්වෙන සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා නිවේදනය කර තිබේ.

මෙය ඇඳිරි නීතිය නොවන බවත් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමක් පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට සිට ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සියලුම ආයතන සහ ක්‍රියාකාරකම් සීමා කිරීමේ නියෝග 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇත.


Exit mobile version