30 වැනි කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වේ… ඒ මණයත් කොළඹ නගර සීමාවෙ…

30 වැනි කොවිඩ් මරණය ඊයේ ( 06) රාත්‍රියේ වාර්තා විය. මිය ගොස් තිබුණේ අයි.ඩී.එච්.  රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු මෝදර පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණයට හේතුව සේ සලකන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ් වෛරසයේ ආසාදනයයි.


Exit mobile version