අම්පාර අහසේ පැරෂුට් පැටලී ගුවන් නිලධාරියෙක් මරුට

File photo

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයන් අභ්‍යාසයක යෙදී සිටියදී සිදුවූ අනතුරකින් එක් ගුවන් භටයකු මිය ගොස් ඇත.

අම්පාරේ දී ඔවුන් මෙම පුහුණුවීම්වල නියැලී සිට ඇති අතර අඩි 800ක් පමණ ඉහළ අහසේදී පැරෂුට් දෙක එකට පැටළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ මිය ගොස් ඇත්තේ ගුවන් හමුදාවේ 34 හැවිරිදි බලඝන නිලදාරියකු වන අතර අනෙක් ගුවන් භටයාටද බරපතල තුවාල සිදුව ඇත.


Exit mobile version