22 ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට….

Parliment

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත  අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද දිනයේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් පාර්ලිමේන්තුවේ දී  ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ  සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පවත්වමින් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. මෙම විවාදය ලබන 12 දා දක්වා පැවැත්වීමට නියමිතය.

 

Exit mobile version