22 කොවිඩ් මරණය ජම්පටා වීදියේ නිවසකින් වාර්තා වේ…

epa08712654 A family member wearing a full protective suit, mourn the death of their relative at the coronavirus COVID-19 department at the Galilee Hospital, in the northern city of Nahariya, Israel, 01 October 2020. According to media reports, hospitals in Israel are under a lot of pressure as the number of people infected with the virus continues to increase, and most of the recently diagnosed coronavirus patients are from the ultra-Orthodox sector. Israel is on a full three-week lockdown aimed to stem a new spike of COVID-19 coronavirus cases. EPA/ATEF SAFADI

22 වන කොවිඩ් මරණය රජය නිවේදනය කළේය. මියගොස ඇත්තේ 68 හැවිරිදි කාන්තාවකි. ඇය මිය ගොස් තිබුණේ ජම්පටා වීදියේ ඇයිගේ නිවසේ දීය .

මිය ගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙක් මින් පෙර කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබිණි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ කාන්තාවගේ දේහයේ නියැදි ගෙන පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමේ දී ඇය කොවිඩ් ආසාදිත බවත්, අයගේ මරණයට හේතුව කොවිඩ් නිවුමෝනියා තත්වයක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ 22 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වූ සිදුවීම කොවි්ඩ් මරණයක් නොවන බව සවස වසංගත රෝග අංශය නිවේදනය කළේය.

Exit mobile version