“20 එපා“ බැජ් එකක් සමඟ කළුපටි බැඳ විපක්ෂය මැතිසබේ විරෝධයක

විරෝධතාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය ඉදිරිපත් කෙරෙන පාර්ලිමේන්තු සැසිය අද පෙරවරුවේ ආරම්භ වූ අතර මේ වනවිට විපක්ෂ මන්ත්‍රීවරු 20 එපා යනුවෙන් සඳහන් ලාංඡනයක් සහ කළු පටි පැළඳ විසි වැනි සංශෝධනයට එරෙහිව දැඩි විරෝධයක් ඵල්ල කරමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේනතුවට ඉදිරිපත් කෙරුණු අතර සෙසු පනත් කිහිපයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. මේ වනවිට විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කෑ කෝ ගසමින් තම විරෝධය පළ කරමින් සිටිති.

Exit mobile version