අද රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිවෙයි…

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

වැඩිවන මිල ගණන් පහත නිවේදනයේ දැක්වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඛණිජතෙල් නීතිගත සංස්ථාව මෙසේ මිල ගණන් සංශෝධනය කරන්නේ ඊයේ (30) සිට මෙහෙයුම් ඇරඹූ සයිනොපෙක්  සමාගම අද පැවති ඉන්ධන මිල ගණන් අනුව වෙළෙඳපලේ මිලට වඩා රුපියල් 03ක මිල අඩුවට ඉන්ධන අලෙවිය සිදුකරද්දී ය.

Exit mobile version