01 දා රට විවෘත කරන හැටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය කියයි…

ඔක්තෝබර් මස 01 වනදා රට විවෘත කරන්නට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවත් ඔහු කියයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල   ඒ බව පවසා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා අද (25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබුණි.

Exit mobile version