ළමයි 200ට අඩු පාසල්වල උගන්වන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුහුණුවන අභ්‍යාසලාභීන් අනුයුක්ත කරයි!

ආණ්ඩුවේ සුපිරිම විසඳුම...

රංජන් කස්තුරි –

ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි  රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මස 21 වැනි දා එම පාසල් විවෘත කරන හෙයින් එම අභ්‍යාසලාභීන් පාසල්වල සේවයට යොදවන්නැයි ද ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත.

Exit mobile version