හොරෙන් පැවැත්වූ ටියුෂන් පන්තියකට පොලිසිය පනී… 

රටේ ඇති වී තිබෙන ආපදා තත්වය හේතුවෙන්  මධ්‍යම පළාතේ උපකාරක පංති පැවැත්වීම තාවකාලිය නතර කිරීමට ම තීරණය කර තිබියදී පහ ශ්‍රේනිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් අද (09) බගවන්තලාව ප්‍රදේශයේ උපකාරක පංතියක් පැවැත්වූ ස්ථානයක් වසා දැමීමට පොලීසිය පියවර  ගත්තේය.

සිසු සිසුවියන් 30 කට ආසන්න පිරිසක් සහභාගි වූ එම උපකාරක පන්තියට පාසල් සිසුන් 30ක් පමණ සහභාගී වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිදුවීම පිළිබඳ පොලිසිය පන්ති සංවිධානය කළ කණ්ඩායමට දැඩි සේ අවවාද කර ඇත. ආපාදා අවස්ථාවක දී පිළිපැදිය යුතු විනය පිළිබඳ නොසලකා  මෙම ගුරුවරුන්  අමතර පංතිය පවත්වා තිබෙන බව පොලීසිය පවසයි.


 

 

 

Exit mobile version