හෙට සිට පාසල් නිවාඩුයි…

school-closed

කීර්ති ප්‍රනාන්දු

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සියලුම පාසල් පළමු වාරය සඳහා හෙට ( 07 බදාදා) සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිවේදනය කර සිටී .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් මස 13 (අගහරුවාදා) දින නැවත පාසල් ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් දී සිටී .

Exit mobile version