හෙට සිට අවම ගාස්තුව රුපියල් 32යි.. මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි….

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමේ.  ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම මිල ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

නව ගාස්තු සංශෝධනයට අනුව   අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් ඇත.   කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය  සිදුවන්නේ පහත ආකාරයටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Exit mobile version