හෙට ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි!

අධ්‍යාපන ඇමති කියයි...

හෙට ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව සඳහන් කරමින් හෙටින් ඇරඹෙන නව පාසල් වාරය  වෙනුවෙන් අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට මතු නොව, මුලු මහත් ජාතියේම සතුට බවත්, ඒ සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් හෙට (21) නැවත පාසල් බිම හැඩ කරනු ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.


Exit mobile version