හෙට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හෙට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා   කණ්ඩායම නම් කර තිබේ.

ශ්‍රී ලංකාව පිතිකරුවන් 6 දෙනෙකු, දඟ පන්දු යවන්නන් 3 දෙනෙකු සහ වේගපන්දු යවන්නන් 2 දෙනෙකු සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

හෙට ක්‍රීඩා කරන කණ්ඩායම මෙසේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් (WK), ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම මෙම ක්‍රීඩකයින් 11 දෙනාය.

Exit mobile version