හිරේ ඉන්න ප්‍රේමලාල් වෙනුවෙන් දියණිය මුල් ගල තියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජි ඒ එස් ගමඇතිගේ – පැල්මඩුල්ල –

ගමට ගෙයක් රටට හෙටක්   තේමාව යටතේ නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදි කරනු ලබන පළවන නිවස  කහවත්ත  කලල්ලැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඊ⁣යේ (13 )  මුල්ගල තැබිණි.

ඒ මිනීමැරුමටක වරදකරු වී පෝරකයට නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  නියෝජනය කරමින් ඔහුගේ දියණිය වන ශාමලී ජයසේකර මෙනවියගේ   අතිනි.
මෙම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගේ මග පෙන්වීම මත ක්‍රියාත්මකය.
නිවසක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ හයක් වැය කර ඉදිකිරීමට යෝජිතය. නිවස  අදියර පහකින් ඉදිකර අවසන් කරන බව සඳහන්ය.

 

Exit mobile version